පොලිතින් භාවිතය අද සිට තහනම්

දිරාපත් නොවන ලන්ෂීට් ඇතුළු පොලිතීන් ඇතුලු ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අද (01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අද දිනය සිට මෙම පොලිතීන් තහනම ක්‍රියාත්මක වන අතර ඝනත්වයෙන් වැඩි පොලිතීන් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් සිඳු කරන බවද පවසා ඇති අතර, ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයක සැරසිලි කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද තහනම් කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top