යාපනයේ පැය 24ක් තුල රිය අනතුරුවලින් 4ක් මරුට

යාපනය නීර්වේලි ප්‍රදේශයේ අද (2) සවස සිඳුවූ රිය අනතුරකින් දැරියෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි. ත්‍රී රෝද රථයක් සහ හයස් වර්ගයේ වාහනයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

සිද්ධියෙන් ත්‍රී රෝද රථ රියදුරු සහ එහි ගමන් කළ දැරියෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. මේ අතර, ඊයේ දින අරියාලයි ප්‍රදේශයේ සිඳුවූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top