නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා අද (2) බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාරගෙන තිබේ. පියසේන ගමගේ මහතා දෙසැම්බර් 28 වන දින අදාළ අමාත්‍යධූරයේ දිවුරුම් දෙන ලදී. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන් ම පොලිස්පතිවරයා ද එක් ව සිටියහ.