බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (02) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදී තිබේ.
පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත භාරදී තිබේ.