නුවරඑළිය ප්‍රදේශයේ දී කෝටි ගණනක මුදල් කොල්ලයක්

Gallery Picture

නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ දුම්වැටි අළෙවි ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක් වෙත ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 145ක මුදලක් කොල්ලකා තිබේ. අද (2) උදෑසන මෙම සිද්ධිය සිඳුව තිබේ.

වෑන් රථයේ රියැදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා මුදල් පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

කොල්ල කන ලද මුදල් තිබූ බෑගයේ මුදල්වලට අමතරව රුපියල් 37,00,000ක් වටිනා චෙක්පතක් ද තිබී ඇත. මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top