පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති සුමිත් කුමාර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. රහස් පොලිසිය මගින් මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.