SRILANKAN NEWS

වැල්ලම්පිටියේදී කේරල ගංජා තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

වැල්ලම්පිටියේදී කේරල ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 3 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඔහු වයස 32 හැවිරිදි වැල්ලම්පිටියේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.