පුන්කුඩුතිව් පාසල් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

court- නියෝග- අධිකරණයයාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවන් යළි යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් 12 දෙනා අද (15) ඌර්කාවට්තුරයි අධිකරණ විනිසුරු ඒ.එම්.එම්. රියාල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙස නියෝග කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top