ඊයේ දින දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කළ 110ක් අත්අඩංගුවට

පසුගිය දෙසැම්බර් 09දා සිට ඊයේ (13) දා දක්වා මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 51ක් වාර්තාව ඇති අතර ඒ අනුව එ්වාට අදාළව සැකකරුවන් 110ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පසුගිය 12දා පෙරවරු 6.00 සිට ඊයේ පෙරවරු 6.00දක්වා වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 06ක් වාර්තාව ඇති අතර සැකකරුවන් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් අතර අපේක්ෂකයින් 09දෙනෙකු ද වෙති

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top