හසලක උල්පතගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට

හසලක උල්පතගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බදුල්ල උල්පතගම සහ අරන්තලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතුව තිබූ කැණීම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අද දින මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top