ශ්‍රී.නි.ප. ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (15) පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත කරුණු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මාධ්‍ය වෙත මෙලෙස පැහැදිලි කළා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමකාමීව සහ නීත්‍යානුකූලව සිදු කිරීම මෙහි තවත් අරමුණක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top