එක්සත් ජාතික පෙරමුණේ මංගල රැළිය අද

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අරමුණු කරගත් එක්සත් ජාතික පෙරමුණේ මංගල ප්‍රචාරක රැළිය අද (18) මහනුවර දී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී අද සවස 3.00ට මෙම රැළිය පැවැත්වේ. මෙම මංගල රැළියට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top