ඉන්දුනීසියානු ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපතිවරයා ලබන 24 සහ 25 යන දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දිවයිනට පැමිණෙන ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top