දෙමළ ජනතා විමුක්ති කොටි කාර්‍යාලයට ප්‍රහාරයක්..

දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂය වෙනුවෙන් මඩකළපුව මානගර සභාවට තරඟ කරන අපේක්‍ෂකයෙකුගේ කාර්‍යාලයකට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

6වන කොට්ඨාශය කරුවප්පන්කේනි, ඉරුදයපුරම් ප්‍රදේශයෙන් තරඟ කරන කාන්දන් නැමැති අපේක්‍ෂකයාගේ කාර්‍යාලයට මෙලෙස පහරදී තිබේ. කාර්‍යලයේ ඉදිරිපිට තිබූ බෙනර්වලට ද ගිනි තබා තිබේ. අද (20) දින සිඳුවූ මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් මඩකළපුව පොලිසියට පැමිණිළිකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top