ශ්‍රී ලංකාව සඳහා නව තානාපතිවරුන් 5 දෙනෙකු ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදී තිබේ.

සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව කර තිබේ.

01. Mr. Sirajuddin Hamid Yousif – ශ‍්‍රී ලංකාවේ සුඩාන තානාපති
02. Ms. Pham Thi Bich Ngoc – ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි
03. Mr. Han Thu – ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති
04. Mr. Lee Heon – ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති
05. Mr. Cheng Xueyuan – ශ‍්‍රී ලංකාවේ චීන තානාපති

යන අය මෙලෙස නව තානාපතිවරුන් ලෙස පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top