වෛද්‍ය සභාවට සාමාජිකයින් සිව් දෙනෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද සහ හෙට

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සදහා සාමාජිකයින් සිව් දෙනෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද සහ හෙට දිනයන් තුළ පවත්වන බව වාර්තා වේ. මෙහිදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා දිවයිනේ වෛද්‍යවරුන් 27,500 ක් සුදුසුකම් ලබා ඇති අතර ඡන්දයට පුද්ගලයින් 13 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනාවරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top