ස්පාඤ්ඤ රජයෙන් ගුවන් පාලම් දහයකට ආධාර

මේ වසරේ දී තවත් නව ගුවන් පාලම් දහයක් ඉදිකිරීමට ස්පාඤ්ඤ රජයේ ආධාර ලැබෙන බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පොල්ගහවෙල ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

ජනාකීර්ණ හා අධික වාහන තදබදයක් පවතින අත්‍යවශ්‍යම ස්ථාන තෝරා එම පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top