අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 28ක් සමඟ නයිජීරියානු කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇති එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 20ක් බව පොලීසිය සඳහන් කරයි.