මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් වටලා තිබේ.
එහිදී රුපියල් ලක්ෂ දෙකකට වැඩි වටිනාකමින් යුත් ගෝඩා සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ කිහිපයක් ද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.