ඡන්ද දැමීමට නිවාඩු ලබා නොදෙන ආයතනවලට එරෙහිව නඩු

මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබියදීත් ඊට අවශ්‍ය නිවාඩු අනුමත නොකරන ආයතන ප්‍රධානීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය භාවිත කිරීම සඳහා කිසියම් ඡන්ද දායකයෙකුට අවමය පැය 02 ක කාලයක් ලබා දිය යුතු බව එම කොමිසම දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top