SRILANKAN NEWS

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අද (11) අළුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබූ ගෑම් 514ක එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 92 ලක්‍ෂ 50 දාහක් බව පැවැසේ.