කව්රු දින්නත් ප්‍රතිපත්තියෙහි වෙනසක් නැහැ

දකුණේ කව්රු දින්නත් අපි අපේ දෙමළ ජාතික ප්‍රතිපත්තිය අත් නොහැරින බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක වී. මනිවන්නන් පවසයි. යාපනය පිහිටි එම පක්‍ෂ කාර්‍යාලයේ අද දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

කව්රුන් පැමිණයත් අපගේ දෙමළ ජාතික තලයේ සිට ප්‍රතිපත්තිවල වෙනසක් නොවී, ජන සංහාරයට එරෙහිව සටන් කරනවා, මොන ආණ්ඩුව ආවත් අප සඳහා වූ විසඳුම කරා ගමන් කරනවා යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top