SRILANKAN NEWS

වව්නියාවේ දී නිල ඇඳුමින් යහපාලන පොංගල් සිදුකළ හමුදාව ?

හින්දු භක්තිකයන්ගේ විශේෂ දිනයක් වන ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් ඊයේ දින වන්නි හමුදා මූලස්ථානය හමුදා නිලධාරින් විසින් වව්නියාව කන්දසාමි කෝවිලේ දී විශේෂ පොංගල් පූජාවක් පවත්වා ආගමික කටයුතු ද සිඳුකර ඇති බව වාර්තාවේ.

එහිදී වන්නි හමුදා මූලස්ථානයේ හමුදා නිලධාරින් විශාල පිරිසක් කෝවිල තුල නිල ඇඳුමින් පැමිණ සංහිඳියාව ප්‍රදර්ශණය කරන අයුරින් ආගමික කටයුතුවල සහභාගිවීම විශේෂත්වයකි.