මං බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා බන්‍ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.