මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමඟ මහනුවර පරිපාලන ප්‍රදේශයට අද උදෑසන 6වන තෙක් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට අවසන් වී තිබේ.

ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බවට පත්වීමත් සමඟ මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top