සම්මාන්තුරයි මාවඩිපල්ලි ප්‍රදේශයේ පූර්ණ හර්තාල් ව්‍යාපාරයක්

අද (6) වනදා සම්මාන්තුරයි, මාවඩිපල්ලි ප්‍රදේශයේ දී හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. දිගන ප්‍රදේශයේ සිඳුවූ ප්‍රචණ්ඩත්වය හෙලා දක මෙලෙම හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කළ බව පැවැසේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ රජයේ පාසල් සහ ආයතන මෙන්ම කඩ සාප්පු ද වසා තිබූ අතර, ජනතාව සාමකාමී ලෙස සිය විරෝධය පළ කර තිබුණි.

මේ අතර, නැගෙනහිර පළාතේ ප්‍රදේශ රැසකදී අද දින හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top