කොළඹ, කෙසෙල්වත්ත-බණ්ඩාරනායක මාවතේ බෑගයක දමා තිබිය දී පිරිමි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් හමුවී තිබේ. කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.