ගුජරාත් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් 14ක් මරුට

accident අනතුරඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ කෝවිල් පූජාවකට ගොස් පැමිණි වාහනය අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන්ව රෝහල් ගත කර ඇති බව ඉන්දිය මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි..

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top