ජාතික සමඟිය වනසන ජාතිවාදී ගැටුම් එපා..! සත්‍යග්‍රහය හෙට කොළඹදී.

ජාතිවාදී ගැටුම්වලට විරුද්ධව ජාතික සමගිය වෙනුවෙන් වන සත්‍යග්‍රයක් හෙට (09) දින සවස 3.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයන්, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විවිධ සංවිධාන වල සහභාගී්වයෙන් මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top