මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් අද යළි ආරම්භ වෙයි..

මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් අද යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

පසුගිය දිනවල ගැටුම්කාරී තත්ත්වයක් පැවති දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල ජන ජීවිතය මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය පවසයි. කෙසේ නමුත් මෙම ප්‍රදේශවල යෙදවූ පොලිස් ආරක්ෂාව තවඳුරටත් ක්‍රියාත්මක බව ද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top