VPN හරහා ෆේස් බුක් ගිය ලක්ෂ 9ක් අවදානමේ

සමාජ මාධ්‍ය ජාලා තහනමට ලක්වූ පසුගිය කාලය තුළ VPN හරහා සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයින්ගේ තොරතුරු අන්සතු වීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තාවේ.

දුලි සංදේශ නියාමන කොමිෂම නිකුත් කළ වාර්තා අනුව එම තහනම පැවැති දිනවලදී 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN හරහා මෙරට සිට සමාජ මාධ්‍ය වෙත පිවිස ඇති බව වාර්තා‍වේ.

මෙවැනි VPN මඟින් එය භාවිතා කරන තැනැත්තන්ගේ IP ලිපින /පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද හැකර්වරුන්ට ලබා ගත හැකි අවධානමක් පවතින බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top