මුස්ලිම් ජනතාවට සහාය පළ කර චෙන්නයි නුවර උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිඳුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් හෙලාදක අද (17) දින චෙන්නයි නුවරදී උද්ඝෝෂණක් පවත්වා තිබේ. චෙන්නයි නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පැවැත්වුණි.

නාම් තමිලර් පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්‍ෂ රැසක් එක්ව පැවැති මෙම උද්ඝෝෂණයට සීමාන්, වේල්මුරුකන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top