එ.ජා.ප.ට එරෙහිව බිම් මට්ටමින් නැගෙන විරෝධතාව පිළිබඳව යලි සලකා බැලිය යුතුයි

එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව බිම් මට්ටමින් නැගෙන විරෝධතාව පිළිබඳව යලි සලකා බැලිය යුතු බව. එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ සංචාරයකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඈත්වෙමින් පවතින පක්ෂයක් බවට පත්ව ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top