කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය වැඩ භාර ගනී..

රෝසි සේනානායක

කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය පසුගිය (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ඒ අනුව කොළඹ මහනගර සභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයටද එක්වන අතර අද (22) දින සිය අසුනේ වැඩ භාර ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top