හලාවත – කොළඹ ​පුද්ගලික බස්රථ සේවකයින් වර්ජනයක

හලාවත සිට කොළඹ දක්වා ධාවනය කරන ​පුද්ගලික බස්රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස්රථයක සේවකයෙකුට යම් කිසි පිරිසක් විසින් කරන ලද පහරදීමකට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.දුර ගමන් සේවා බස් රථ සේවකයින් පිරිසක් විසින් හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ සහයකයෙකුට පහරදිමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top