පහරදීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් රක්‍ෂිත බන්‍ධනාගාරයේ සිටි ප්‍රසන්න රණවීරට ඇප

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලණිය ප්‍රා දේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද(22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top