ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දමයි..

ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් ඉහළ ගොස් තිබේ. නව මිල ඉහළ දැමීමට අනුව අයි.ඕ.සී සමාගම විසින් අළෙවි කරන පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 126ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 100ක් වනු ඇති බව සඳහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top