ඉන්දීය පෞද්ගලික නාලිකාවේ වැඩසටහනක රූගත කිරිමක් සඳහා දකුණු ඉන්දීයා සිනිමා නළුවකු වන ආර්යා යාපනයට පැමිණ සිටියි. යාපනය පොදු පුස්තකාලය, අනලයිතිව් ඇතුළු බොහෝ ස්ථානවල රූගත කිරීමේ කටයුතු සිඳු කෙරුණි.