ජාත්‍යන්තර සම්බන්ධතා පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබද මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබද මධ්‍යස්ථානයේ උපදේශිකා ආචාර්ය මල්ලිකා කරුණාරත්න සහ ආයතන අධ්‍යක්ෂ ආචාර්ය හරේන්ද්‍ර විදානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top