යාපනය මිරුසුවිල් ප්‍රදේශයෙන් මෝටාර් උණ්ඩ හමුවෙයි..

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් මෝටාර් උණ්ඩ තොගයක් හමුවී තිබේ. කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් ප්‍රදේශයේදී මිමි 12 වර්ගයේ මෝටාර් උණ්ඩ කිහිපයක් සහ එයට භාවිතා කරන පියූස් දෙකක්ද තිබෙන බවට ලැබුණු රහසිගත තොරතුරක් මත සිඳුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම මෝටාර් උණ්ඩ තොගය සොයාගෙන තිබේ.

මේ අතර, රත්මලාන බොරුපන පාලම අසල තිබී කොටස් දෙකකට වෙන් වු මෝටාර් උණ්ඩයක් සොයාගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.

Jaff-bomb-3.jpg (800×600)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top