SRILANKAN NEWS

මැයි දින සැමරුම මැයි 07 වනදාට

මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම මැයි 07 වන දින පැවැත්වීමට රජය තීරණය කර ඇත.

වෙසක් පුර පසළොස්වක පොහොය අප්‍රේල් 29වනදාට යෙදී ඇති බැවින් වෙසක් සතිය තුළ කම්කරු දින සැමරුම් නොපැවැත්වීමට තීරණය කර තිබේ.