දෙමළ ජාතියට ප්‍රශ්ණයක් එන විට සියළු පාක්‍ෂියන්ම එක්වී කටයුතු කළ යුතුයි – සිවාජිලිංගම්

මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දැන් සිඳුකරන ජාතිවාදී මැර ප්‍රචණ්ඩත්වය ඉදිරි කාලයේදී උතුර නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහිව ද ක්‍රියාත්මක විය හැක. ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට දෙමළ ජනතා නියෝජිතයන් එක්වී කටයුතු කිරීමට ඉදිරිපත්විය යුතුයි.

මැතිවරණයකදී ඔනෑම කෙනෙකුට තමන් කැමැති පක්‍ෂයක තරඟ කරන්න පුළුවන්, නමුත් සියළු පක්‍ෂයක්ම එක්වී කටයුතු කළ යුතුයි. ඒ අනුව, සියළු දෙමළ පක්‍ෂයක්ම එක්වී කටයුතු කළ යුතු යැයි කම්පවාරුදි ජෙයරාජ් පැවැසූ අදහස අගය කළ යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා පැවැසීය.

ඊයේ (30) දින කොළඹ පැවැති උත්සවයකට සහභාගිවෙමින් සිවාජිලිංගම් මහතා මේ බව පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top