SRILANKAN NEWS

විශ්වාසභංගය ගැන එ.ජ.නි.ස. නායකයන් අද සාකච්ඡාවක

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (02) විශේෂ රැස්‌වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර ද අද විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.