අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අද

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වූ විශ්වාසභංග විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

විශ්වාසභංග විවාදය අද රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ගෞරවනීය ලෙස සහ ආදර්ශවත් ලෙස විවාදය පවත්වන්නැයි පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top