පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (04දා) විවාදයට ගැනීමට නියමිත හෙයින් පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂාව තරකර තිබේ.

කරැළි මර්දන ඒකකයද කැඳවා ඇති අතර අමතර පොලිස් නිලධාරින් යොදවා ඇත.

එසේම මේ වන විට පාර්ලිමේන්තු වටරවුම හා රාජගිරිය ගුවන් පාලම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top