මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතශීලි සන්ධානය විශ්වාසභංගයට එරෙහි වෙයි..

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතශීලි සන්ධානය අගමැතිවරයාට එරෙහි ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අද (04) පෙරවරුවේ මෙම තීරණය ගත් බව එම සන්ධානය පවසයි. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරිමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top