රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන නිළි රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක ලෙසින්ද අතිශය ජනාදරයට පත් රත්නාවලී කැකුණවෙල මහත්මිය සකල ශ්‍රී ලංකාවාසීන් හඳුනන්නේ මුවන්පැලැස්සේ ‘මැණිකේ‘ චරිතයෙනි.

කැකුණවෙල මහත්මිය මියයන විට 87 වැනි වියේ පසුවූවාය. රත්නාවලී කැකුණවෙල මහත්මියගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top