ගොකරැල්ල ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට


දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, එහිදී ලොරි රථයේ රියැදුරු ජීවිතක්‍ෂයට පත්වූ අතර රිය සහායකයා සහ ටිපර් රථ රියැදුරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top