විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය අවසන්කර තිබේ. මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරමින් අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක නිරතවූහ.

පසුගිය 2 වන දා බලධාරීන් සමග කළ සාකච්ඡාවේදී අනධ්‍යන සේවක ඉල්ලීම් ලබා දීමට බලධාරීන් එකඟ වූ නමුත් එම පොරොන්දු ලිඛිතව චක්‍රලේඛයක් මගින් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top