යාපනයේ ‘ආවා’ කල්ලියේ සාමාජිකයන් යැයි සැකපිට යාපනයේ දී අත්අඩංගුවට ගත් ශිවලින්ගම් කමලනාත්, ඇන්ටන් පාසියන් අරවින්දම් , කේ. තිරුන්ඩාවන් නොවැම්බර් 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (8) නියෝග කර ඇත.